5 ශිෂ්‍යත්ව හා උසස්පෙළ විභාග දින මෙන්න

Picture of අසංක

අසංක

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 දින ද, අපොස උසස් පෙළ විභාගය  ඔක්තෝබර් 12 දින ද ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය.

මෙය පාසල් දෙවන නිවාඩුව ඔක්තෝබර් 9 වැනිදා ආරම්භ වන බව ද රජයේ නිවේදනය කළේය.

එම නිවාඩුව අවසන් කිරීමට සැලසුම් කර ඇත්තේ නොවැම්බර් 16 වැනිදා යි. ඒ අනුව නොවැම්බර් 16  වැනිදා තෙවැනි පාසල් වාරය ආරම්භ වේ.