BREAKING NEWSක්‍රීඩා


Share now!

ඉදිරියේදී පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර තිබේ.

තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.