Share now!

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත

මෙරට පවතින කොරෝනා අවදානම හේතුවෙන් දින නියමයක් නොමැතිව එරට රැකියා බලපත්‍ර ලබාදීම මෙලෙස  නොමැතිව අත්හිටුවා ඇති බව වාර්තා වේ,

රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට, බහරේන් රජය  මෙම තහනම පනවා ඇති බව සදහන්.වේ.

මේ හේතුවෙන් බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද අත්හිටුවා තිබෙ

බහරේනයේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයන්ට මෙම තහනම බලනොපාන බවද වාර්තාවේ.