නවතම පුවත්

“දුනිත් වෙල්ලාලගේ” , ලොව වටිනාම යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් 11දෙනා අතරට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩකයාවද මෙවර   නම්කර තිබේ..

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ඔහුය. දුනිත් හිමිකරගත් කඩුලු ගණන 17කි. එසේම පිතිකරුවෙක් ලෙස ඔහු ලබාගත් ලකුණු ගණන 264කි.

එම කණ්ඩායම මෙසේය…

හසීබුල්ලා ඛාන් (පාකිස්තානය)
ටීග් විලී (ඔස්ට්‍රේලියාව)
ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව)
යෂ් ධුල් (ඉන්දියාව)
ටොප් ප්‍රෙස්ට් (එංගලන්තය)
දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව)
රාජ් බාවා (ඉන්දියාව)
විකී ඔස්ට්වාල් (ඉන්දියාව)
රිපොන් මොන්ඩොල් (බංග්ලාදේශය)
අවෛයිස් අලි (පාකිස්තානය)
ජොස් බෝයිඩන් (එංගලන්තය)
නූර් අහමඩ් (ඇෆ්ඝනිස්තානය)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්