ප්‍රධාන ජලාශ කිහිපයක , ජල මට්ටම ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි ..

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ පවතින ජල ධාරිතාවය එළඹෙන යල කන්නය සඳහා ප්‍රමාණවත් බවය