නවතම පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයෙන් ඍනාත්මක පිළිතුරක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහ ගත කළ නොහැකි බව චීනය දන්වා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා අද ප්‍රකාශ කර සිටී .

ඒ වෙනුවට එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවට චීනය යෝජනා කර ඇති බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ.


මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ ණය අර්බුදය විසදා ගැනීමට නම් ශ්‍රී ලංකාව, මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව බදු ඉහළ නැංවීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවට ද දැනුම් දී ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්