නවතම පුවත්

වෘත්තීය සමිති , ආණ්ඩුවට සතියක් කල් දෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් වෘත්තිය සමිති දහසකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් අද බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩකටයුතු අඩාල වුණා. වැඩවර්ජනයේ නිරතවූ වෘත්තිය සමිති දිවයිනේ ප්‍රධාන නගර රාශියකදී විරෝධතා පෙලපාළි සහ උද්ඝෝෂණ පැවැත්වූ බව වාර්තාවේ .

එම විරෝධතාවයට එක්වූ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ ආණ්ඩුව ජනතා හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් තවත් දින 07 කින් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

පිටකොටුව සහ දිවයිනේ වෙනත් ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන රැසක් වසා දමා තිබුණා. බස් රථ සහ දුම්රිය සේවකයින් වර්ජනයට සහය පළ කිරීම හේතුවෙන් අද දිනයේ පුද්ගලික බස් සහ දුම්රිය ධාවනය ද සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවති බවද වාර්තාවිය ,.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!