නවතම පුවත්

කොවිඩ් එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම මස අවසානයේ කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන ඵන්නත්වල කල් ඉතුත් වීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. ඵ් අදාල සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මතයි. ඵ් අනුව ඵම ඵන්නත්වල කල් ඉකුත් වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කර ඇති බවයි සෞඛය අමාත්‍යාංශය සදහන් කළේ.

මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩ 04කට අයත් මිලියන 07කට අධික ෆයිසිර් ඵන්නත් තොගයක කල් ඉකුත් වීමේ කාලය මෙලෙස මාස තුනකින් දීර්ඝ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.

ඵ් අනුව ජූලි මස 31 වන දින කල් ඉකුත්වීමට තිබූ මෙම ඵන්නත් තොගයේ කල් ඉකුත්වීමේ කාලය ඔක්තොබර් මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?