නවතම පුවත්

කොටස් වෙළඳපොලේ වර්ධනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු කොටස් 8,000 පසු කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී නැවත වරක් ඒකක 8,000 සීමාව පසුකරන ලදී. ඒ පසුගිය ජූනි 06 දින ඒකක 8,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීමෙන් අනතුරුව පළමුවරටයි.

ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,080.14 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී ඒකක 172.62 ක හෙවත් 2.18% ක ඉහළ යාමක් වේ.

මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 84.25 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනය අවසානයේ දී ඒකක 2,586.05 ක් ලෙසින් වාර්තා වුණි.

රු. බිලියන 2.67 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්