BREAKING NEWSසේයාරූ


Share now!

චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව කියා සිටී.