නවතම පුවත්

දැල්පන්දු ආසියානු ශූරියන්ට මුදල් තෑගි – SLC වෙතින් ඩොලර් ලක්ෂ 5ක් අපේක්ෂා රෝහලට

අසංක

අසංක

ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5ක චෙක්පතක් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලබා දී තිබේ.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මේ වනවිට පැවැත්වෙන උත්සවයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම චෙක්පත භාරදී ඇත.

ආසියානු ක්‍රිකට් හා නෙට්බෝල් ශූරයින්ට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරයින් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එසේම ජයග්‍රාහී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩිකාවකටම රුපියල් මිලියන 2ක් මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන10ක්, ලෝකඩ පදක්කම්ලාභීන්ට රුපියල් මිලියන 5ක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට 25%ක් වශයෙන් වන මුදලක් ක්‍රීඩා අරමුදලින් ලබාදීමට සැලසුම් කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි