Featured


Share now!

චීනය සමග පවතින මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

StratNews Global සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු ඉහළ තලයකට ගෙනඒම නුදුරේදීම සිදුවනු ඇති බවය.