නවතම පුවත්

ජනපති අපේක්ෂකයා තෝරන්න එජාපය ඇතුළෙන් අලුත් යෝජනාවක්

අසංක

අසංක

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා මධ්‍යම කාරක සභාව එක්ව විශේෂ රැස්වීමක් පැවැත්විය යුතු බවට එම පක්ෂය තුලින්ම මේ වනවිට යෝජනාවක් මතුව ඇත.

එම යෝජනාව සඳහා අදාළ මැති ඇමතිවරුන්ගේ කැමැත්ත ලබාගැනීම වෙනුවෙන් දැනටමත් ඔවුන් වෙත ලිපි යොමු කිරීමේ හා අත්සන් ලබාගැනීමේ වැඩපිළිවෙලක්ද පක්ෂය විසින් ආරම්භ කර ඇත.

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම පිලිබඳ යම් තීන්දු තීරණයන් ගැනීම, එජාප මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම එකට රැස්වී පැවැත්වීමට යෝජිත මෙම විශේෂ රැස්වීමේ අරමුණ වී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා