ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් ඇමරිකාවේ සංචාරය කරනු ලබන සාංචාරකයින්ට අනතරු ඇගවීමක් නිකුත් කර තිබේ. පසුගිය කාලය පුරාවට ඇමරිකාව තුල වූ වෙඩි තැබීම් හේතුවෙන් එම ආයතනය අදාල අනතුරු ඇගවීම නිකුත් කර ඇත. ඒ අනුව ඇමරිකාවේ සංචාරය කරනු ලබන පුදගලයිනට විශාල ජනකායක් රැස්වෙන ස්ථාන වලින ඈත්ව සිටින ලෙසත් ඕනෑම මොහොතක වෙඩ තැබීමකට සූදානම්ව සිටින ලෙස දැණුම් දී තිබේ. සංචාරය කරන්නාගේ ජාතිය විශේෂයෙන්ම කළු ජාතියකයිට සහ ස්තී‍්‍ර පුරුෂ භාවය අනුව අනතුරේ සොබාවය වෙනස් වීමටද ඉඩ ඇති බව අදාල අනතුරු ඇගවීම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත