එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව සන්ධානගත විය යුතු බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කරමිනි මේ බව සඳහන් කර ඇත.
එම මාධ්‍ය නිවේදනය පහතින්