නවතම පුවත්

ජගත් සංවිධානයේ කණඩායමක් මෙරට සංචාරයේ

අසංක

අසංක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් දිනවල මෙරට උතරු පළාතේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් වන රිකාඩෝ චෙලරි මහතා,හාන්ස් වේබර් මහතා ඇතුළු කණ්ඩායමක් මෙලෙස මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇත .

ඔවුන් ඊයේ උතුරු ප්ළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාද හමුවී ඇති අතර උතුරු පළාතේ වර්තමාන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා