නවතම පුවත්

ලෝක මුස්ලිම් ලීගය-TNA හමුවක්

අසංක

අසංක

ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම්, ජාත්‍යන්තර හලාල් සංවිධානයේ සභාපති මොහොමඩ් අල් ඊසා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒම පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළ බව ලෝක මුස්ලිම් ලීගය සදහන් කරයි.

එමෙන්ම එම මුස්ලිම් සංවිධානය විසින් දෙමළ මුස්ලිම් ජනතාව අතර අන්තර්සංස්කෘතික සන්නිවේදනය කෙරෙහි කටයුතු කිරීම ගැන ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රශංසාව හිමිවූ බව ද ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්