නවතම පුවත්

හෙට ගැන තීන්දු ගන්න මහින්ද අද පොහොට්ටුව කැඳවයි

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (10) පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිළ නිවසේදී පැවැත්වේ.

මෙහිදී හෙට (11) දවසේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මහා සමුළුව සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට අපේක්ෂා කරන වාර්තාවේ.

හෙට (11) දවසේදී නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා පිළිබඳව පක්ෂ නායකයින්ගේ අවසන් එකඟතාව ලබා ගැනීමද මෙම රැස්වීමේදී සිදුවනු ඇති බවට තොරතුරු වාර්තාවේ. නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සමුළුව හෙට පැවැත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්