මුහුදේදී නෞකාවක් ගිනිගනී

Picture of අසංක

අසංක

මුහුදේදී සෙසු නෞකාවලට ඉන්ධන හා ගෑස් සපයන සහය නෞකාවක් ඉන්දියාවේ විශාඛාපට්නම්වලට නුදුරු මුහුදේදී ගිනිගෙන තිබේ.

එහි සේවය කරමින් සිටි 28ක පමණ කාර්‍ය මණ්ඩලය මුහුදට පැනීම නිසා දිවි බේරාගෙන ඇත.

ඔවුන් ගලවාගැනීමට ගිය පිරිස කාර්‍ය මණ්ඩලයේ අතුරුදන් වූවකු සොයා මෙහෙයුම් අරඹා තිබේ.