නවතම පුවත්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපති අගමැති – කෝටි 120 අතුරුදහන් වී නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 120ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ අසත්‍ය බව සංස්කෘතික කටයුතු ආමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනිමින් පවසන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යොමුකළ හැක්කේ විධිමත්ව සැලසුම්කළ ව්‍යාපෘති සඳහා පමණක් බවයි. 

එසේම පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ කොච්චිකඩේ, කටුවපිටිය හා මඩකලපු දේවස්ථාන පිළිසකර කිරීම වෙනුවෙන් කෝටි ගණනක මුදල් යෙදවූයේ මධ්‍යම සංස්කෘතික අරමුදලින් බවත් එම නිවේදනයේ වෙයි.

මේ පිළිබඳව ඕනෑම පරීක්ෂණයකට විනිවිද භාවයෙන් පෙනී සිටීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍යර රනිල් වික්‍රමසිංහ මහතා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි