නවතම පුවත්

ජනාධිපතිවරණයට මුස්ලිම් කොංග්‍රසය තනිවම එයි ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තනිව තරඟ කල යුතු බවට වන යොජනාවක මේ වනවිට පක්ෂය තුලින්ම මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී .

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා මුස්ලිම් කොන්ග්‍රසයෙන්ද අපේක්ෂකයකු ඉදිරිපත් කල යුතු බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයින් පිරිසක් යෝජනා කර ඇත.

මේ අතර තම පක්ෂය සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි යන්න , මෙතෙක් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේය.

එකසත් ජාතික පක්ෂය මේ වන තෙක්ම තම ජනාධිපති අපේක්ෂකයා කවුදැයි නිශ්චිතව පවසා නැතිවීම කණගාටුවට කරුණක් යයිද ඔහු මාධ්‍ය වෙත අද පැවසීය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි