දෙහිවල හා ගල්කිස්ස අතරදී පානදුර බලා ධාවනය වූ දුම්රියක ගඩොල් පැටවූ ලොරියක් ගැටීමෙන් මේ වන විට ප්‍රධාන මාර්ගයේ සියළුම දුම්රිය ගමන් නැවති ඇත. මේ වන විට ලොරිය ඉවත් කරමින් පවති.
අනතුරින් 8 ක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.