නවතම පුවත්

දං‌කොටුවේ අනතුරක්-2ක් මරුට-4ක් ‌රෝහලේ

අසංක

අසංක

ද්කොටුව ‌රෝහල අසලදී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලය්න ‌දෙදෙනකු මියගොස් තිබේ.

තවත් 4 ‌දෙනකු තුවාල ලබා ‌රෝහල්ගත කර ඇත.

බස් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථ රියැදුරු හා එහි ගමන්ගත් 52 හැවිරිදි කාන්තාවකි.

තුවාල ලැබූවන් දං‌කොටුව ‌රෝහලේ ප්‍රතිකාර ලබයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා