නවතම පුවත්

බටහිර කැළඹූ මිසයිල විදින සබ්මැරීනය

අසංක

අසංක

උතුරු කොරියාවේ නෞකාංගනයකදී ගත් මිසයිල විදීමේ හැකියාවෙන් යුතු සබ්මැරීන් යන්ත්‍රයක ජයාරුවක් මේ වනවිට බටහිර මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල විශාල ආන්දෝලනයක් මතු කිරීමට සමත්ව ඇත.

චන්ද්‍රිකා හරහා ගන්නා ලද මෙම ඡායාරූප කීපය හෙතිවෙන් මේ වන විට බටහිර බලවතුන්ගේ විමසුම් ඇසද උතුරු කොරියාව දෙසට යොමුවී ඇත.

. දකුණු කොරියාවේ සින්පෝ නෞකාංගනයේ ලබා ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන්නේ ලොව ඇති නවීනතම යුධ උපකරණයක් වන අතර . මෙම නිර්මාණය සාර්ථක වුවහොත් උතුරු කොරියානුවන් සතු න්‍යෂ්ටික ශක්තිය අතිශයින් ඉහළ නගින බව බටහිර මාධ්‍ය පෙන්වාදෙ.

උතුරු කොරියානු ආරංචි මාර්ගවලට අනුව මේ වන විට මෙම නිර්මාණය සම්පූර්ණ කිරීමට ඉතාමත් ආසන්න බව පැවසෙ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි