නවතම පුවත්

විශ්ව විද්‍යාලයට ගියේ නෑ කියලා නූගතෙක් වෙන්නේ නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අපොස සාමාන්‍ය පෙළල අපොස උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක්ග ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාලව්පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන නූගත් කියලා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතුල දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීමල සමූපකාර
සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි ඒ මහතා මේ බව පවසුවේ පසුගිය 28 වැනිදා  රුපියල් මිලියන 714ක් වැය කරමින් ගම්පහ යක්කලල වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලය විවෘත්ත කළ අවස්ථාවට සහභාගි වෙමිනි
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා

ඒ වගේම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමියල ගම්පහ යක්කලල
වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලයේ විදුහල්පතිතුමාල ආචාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් ඇතුළු මෙම අවස්තාවට
සහභාගිවන සියලුම දෙනාගෙන් අවසරයිග
අද මේ අවස්ථාව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශේෂී දිනයක්ග ශ්‍රී ලාංකීය කාර්මික සහ වෘත්තිය අධ්‍යාපනයේ ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබමින් අද විවෘත වන ගම්පහල යක්කල වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට අනාගතයේ උසස් වෘත්තීන් ලබා ගැනීමේ මග පෙන්වන  ප්‍රධාන තෝතැන්නක් වනවා බවට පත්වෙනවා ශ්‍රී ලංකා රුපියල් මිලියන 714 ක පමණ මුදල් ප්‍රමාණයක් වැය
කරමින් ඉදි කරන ලද මෙම කාර්මික විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ඒ වාගේම ආචාර්යවරුන් සඳහා
නිළ නිවාස සංකීර්ණයල ඒ වාගේම අපේ දරු දැරියන් සඳහා කොරියානු තාක්ෂණයෙන් ආරම්භ කරන ලද සියලු
තාක්ෂණය සහිත අංග සම්පූර්ණ වැඩහල සිසු අයිතියට පත් මේ මොහොතේ සිට පත්වෙනවා අපොස සාමාන්‍ය පෙළ අපොස උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න
විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක් ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාල
පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවාග ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන්
නූගත් කියලා එම සියලු විශ්වවිද්‍යාල වරම් අහිමිවන දරුවන්ගේ විශ්වවිද්‍යාල තක්සලාව බවට පත් වන්නේ
අප අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය අධ්‍යාපන ආයතනයන් සියයට අනූවකට වඩා උසස් පෙළ විභාගයට
පෙනී හිටි දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වගකීම අප සතු වෙනවාග ඒ සදහා විද්‍යාත්මකල
තාක්‍ෂණික ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ට වෘත්තීය දැනුම කුසලතාවය ලබා දෙනවාග එම දරුවන් සමාජයෙන් කොන්විමට අපි ඉඩ තබන්නේ නැහැ
අද මේ විවෘත්ත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්