නවතම පුවත්

සජිත්ට සහය දෙන ඇමතිවරුන්ගේ බලතල කප්පාදුවක්!

අසංක

අසංක

මුදල් ඇමති මංගල සමරවීර මහතාට අයත් රාජ්‍ය බැංකු දෙකක් හා තවත් ආයතන කිහිපයක් ඔහුගෙන්ඉවත් කරන ලෙසට අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට වාචිකව දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී .

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා ගැන ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තාවේ.

මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා හට සහය දැක්වූ එජාප අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම අමාත්‍යාංශවලින් ආයතන රැසක් ඉවත්කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානාම් වන බවටද තොරතුරු වාර්තාවේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා