මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත ක්‍රියා මර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ ජාතික විමර්ශන ඒකකය , මේ වනවිට සමාජ මාධ්‍ය නිරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව සැකකටයුතු මුස්ලිම් තරුණ කොටස් , සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන වීඩියෝ හා පණිවුඩ නිරීක්ෂණය කිරීමටත් , ඔවුන්ගේ සාමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂාවට ලක්කිරීමටත් මෙම ඒකකය කටයුතු යොදා ඇත.
මෙම අධීක්ෂණ හා නිරීක්ෂණ හරහා ලැබුණු තොරතුරු අනුව දැනටමත් මුස්ලිම් තරුණයින් දස දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවද ඉන්දීය මාධ්‍ය අනාවරණය කර සිටී .