නවතම පුවත්

ශ්‍රීලනිපයෙන් විශේෂ නීති මණ්ඩලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් ශ්‍රීලනිප සාමාජිකයින් සම්භන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ නීති මණ්ඩලයක් පිහිටුවීමට ශ්‍රීලනිපය තීරණය කර ඇත.

ඒ අනුව දෙපාර්ශවයේ කටයුතු සම්භන්ධයෙන් පැනනගින අර්බුද හා ගැටළු මෙම නීති මණ්ඩලය හරහා නිරාකරණය කිරීමට යෝජනා වී ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර සිටී.

මෙම මණ්ඩලය සඳහා නීතීඥවරු දෙදෙනෙකු හා දේශපාලනඥයකු ඇතුලත්කිරීමටද දැනටමත් සැලසුම් කර ඇති බවද වාර්තාවේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි