නවතම පුවත්

ශ්‍රීලනිප ජාතික සමුළුව අද සවස

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සුගතදාස ශෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රීලනීප ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ හා නව තනතුරු සඳහා පත්වීම් අද දිනයේ පිරිනැමෙන බවත් ගම් මට්ටමේ බිම් මට්ටමේ පාක්ෂිකයින් ඇතුළු සියලු පක්ෂ සංවිධානයෙන් මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ගෙන් ඇතුළු පක්ෂ සමාජිකයින් විශාල පිරිසක් අද දින සහභාගී වන බවත් එජනිස මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.

පක්ෂය ශක්තිමත් කිරීම පුළුල් සංධානයක් ගොඩනැගීම හා පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම මෙදින සිදුවන බවද ඒ මහතා කීය.පක්ෂ 10 කින් යුත් සන්ධානයක් මෙදින ගොඩනගන බවද ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය සහය ලබාදීම පිලිබදව ප්‍රකාශ කරන බව මීට පෙර මාධ්‍ය වාර්තා කර සිටියා

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි