නවතම පුවත්

බැඳුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව මාස 2කින්

අසංක

අසංක


බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන කටයුතු එළඹෙන ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී .

ජාත්‍යන්තර ආයතන දෙකක් මේවනවිට මහබැංකු බැඳුම්කර විගණන 5 ක් සම්බන්ධයෙන් කටයුතු සිදුකරමින් ඇති බවද මහබැංකුව සඳහන් කර සිටී.

සිදුවන වෝහාරික විගණනවලින් පසු ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ ඉදිරි විමර්ශන සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් යළි ලබා ගැනීමට නියමිතය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා