නවතම පුවත්

රාජ්‍ය ආයතනවල වංචා හොයන කමිටුව හමුවට අකිලත්

අසංක

අසංක

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස , අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසි නිකුත් කර ඇත.

ඒ අනුව ලබන 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස , අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට නොතිසි නිකුත් කර ඇති බව වාර්තාවේ.

අමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම සඳහා ඊයේ ජනපති කොමිසම හමුවේ, පෙනී සිටින්නැයි, දැනුම් දී තිබුණ ද, සිය මව අසනීප බව දන්වමින් ඔහු එහි පෙනී නොසිටි බව එම කොමිසම සඳහන කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්