කොළඹදී මේ වනවිට පැවැත්වෙන ශ්රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය හා කුමාර වෙල්ගම මන්ත්රීවරයා පැමිණ තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අද උත්සවශ්රීයෙන් සමරනු ලබන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනි.