නවතම පුවත්

කුරුඳු අපනයෙන් ලංකාව ලොව සිව්වැනි ස්ථානයට

අසංක

අසංක

කුරුඳු අපනයන ක්ෂේත්‍රයෙන් ලොව සිව් වැනි ස්ථානය හිම්කරගනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිලිබඳ ජාත්‍යන්තරය තුල ඇති පිළිගැනීම මේ හරහා පැහැදිලි වන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

මෙරට කුරුඳු සදහා ලෝකයේ රටවල් ගණනාවකින් පවතින ඉල්ලුම දිනෙන් දින ඉහල යමින් ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.

ගුණාත්මක භාවයෙන් ඉහළ කුරුඳු නිෂ්පාදනය සඳහා ගොවීන් තවදුරටත් දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි