වැලිකන්දේ සත්ව ගොවිපලේදී නිලධාරියකු දිවි හානිකරන්

Picture of අසංක

අසංක

වැලිකන්ද සත්ව ගොවිපලක ඉඩම් සහකාර සංවර්ධන නිලධාරියකු ගොවිපළ තුළ පිහිටි නිවසේදී වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

ඔහු සිය දිවි හානි කරගෙන ඇත්තේ නිල නිවසේදි වන අතර රජය මගින් ලබාදී තිබූ තුවක්කුවෙනි.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි අයෙකි.