නවතම පුවත්

එජාප ජනපති අපේක්ෂක රනිල් ! අගමැතිකම අපේක්ෂකත්වය සජිත්ට

අසංක

අසංක


එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකධූරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම දැරීමට ඊයේ සහ අද දිනයේ පැවැති එජාප ඉහළ පෙළේ සාකච්ඡාවකදී තීරණය වී තිබේ.


ඒ අනුව ජනාධිපතිධූර අපේක්ෂකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන්නේ නම් රනිල් පාර්ශවයේ යෝජනාව වී ඇත්තේ අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය හැකි බවයි.
අරලියගහ මන්දිරයට අද පැමිණි එජාප ජ්‍යෛෂ්ඨ අමාත්‍යවරුන් අතර සිටි ඇමැති සජිත් ට සහය පළකරන ඇමැතිවරුන් කිහිප දෙනෙක් ඊට උරණ වු බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා