නවතම පුවත්

ණය අනුපාත පහත හෙළන්න මහබැංකුවෙන් උපදෙස්

අසංක

අසංක

සතියක කාලසීමක් තුල ණය අනුපාත පහත හෙලන ලෙස බැංකු වෙත උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු යොදා ඇත

රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් මෙම පියවරයන් දියත් කරන බව බහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කර සිටී,

මෙරට උද්ධමනය සියයට 3.2 ක අගයක පවතින අතර ආර්ථික වර්ධන වේගය මෙම වසර තුල සියයට 3.1 නොඉක්මවනු ඇති බව අපේක්ෂා කල හැකි බවත් කොලබදී පවතී ආර්ථික සමුළුවකට එක්වෙමින් මහා බැංකු අධිපතිවරයා පැවසීය .

එවන් තවත්වයක් රට තුල පවතින අවස්තාවක නය අනුපාතයන් සියයට 13 ත් 16 ත් අතර අගයන්වල පැවතීම බරපතල ගැටළුවක් වන බවද එසේ වූ විට රටේ ව්‍යාපාර කිරීම ඉතා අපහසු කරුණක් වන බවද කුමාරස්වාමි මහතා මෙහිදී සඳහන් කළේය . විශේහයෙන්ම සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට එය බරපතල ලෙස බලපාන බවද ඔහු පවසය .

තාවකාලිකව හෝ නය අනුපාත පහල දැමීමට කටයුතු කල යුත්තේ එමනිසා බවද ඔහු පැවසීය

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !