නවතම පුවත්

ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡා වටයක් ලබ සතියේත්

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තව ත් සාකච්ඡා වටයක් ලබන සතිය මුලදී පැවැත්වීමට නියමිතව ඇත.

දෙපාර්ශවය අතර ගොඩනගන සන්ධානය පිලිබඳ තීරණාත්මක කරුණු කිහිපයක් එහිදී සාකච්ජා කිරීමට නියමිත බවටද වාර්තාවේ .

ඊයේ පවතී සාක්ච්ජාද සුහද මට්ටමක පැවතුනු නමුත් තවමත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳවම දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිවී ඇති බව එජනිස මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා