නවතම පුවත්

ණය බරින් මිරිකී සිටි SIS නිලධාරියා අතුරුදන්

අසංක

අසංක

රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂකවරයාගේ අතුරුදන් වීම සිදුවී ඇත්තේ ඔහු අධික ලෙස ණයබරින් මිරිකී සිටින මොහොතක බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන කාන්තා පොලිස් පරීක්ෂකවරියක විසින් තම සැමියා අතුරුදන්ව ඇතැයි අද පැමිණිල්ලක් කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 43 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි. මොහු සිය පවුල සමගින් නාරාහේන්පිට ඇන්ඩර්සන් නිල නිවාස සංකීරණයේ පදිංචි වුවද ඔවුන් කඩවත ස්ථිර පදිංචිකරුවන් ය.

ඉකුත් 04 වැනිදා තමන් සමඟ සැමියා රාජකාරි සඳහා කාර්‍යාලයට ගිය බව පැමිණිලිකාරිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි