නවතම පුවත්

වසර 2කට කලින් පලාගිය සිරකරුවකු අත්අඩංගුවට4

අසංක

අසංක

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් මීට වසර දෙකකට පෙර පැනගිය සිරකරුවකු ඊයේ මාතලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතලේ හා බකමූණ මහේස්ත්‍රාත් අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර ඇති මොහු ලියාපදිංචි අපරාධකරුවෙකි.

35 හැවිරිදි අලුවිහරය, මාතලේ පදිංචිකරුවෙකු වන මොහු අද දින මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්