පොලිස් මැතිවරණ කාර්‍යංශය අද සිට සක්‍රීය කෙරේ

Picture of අසංක

අසංක

මේ දිනවල රටම මැතිවරණ උණුසුමක වෙලී පවතින බැවින් පොලිස් මැතිවරණ කාර්‍යංශය ද අද සිට සක්‍රිය කර තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පොලීසියේ මැතිවරණ අංශය භාර ප්‍රධානියා ලෙස පත්කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම පත්කිරීම කර තිබේ.