පෙරහැරේ ගිය අලි දෙන්නෙක් කුලප්පු වී 17ක් රෝහලේ

Picture of අසංක

අසංක

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ පෙරහැරේ ගිය අලි දෙදෙනකු කුලප්පු වීම නිසා පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කොළඹ ජාතික රෝහල, ජයවර්ධනපුර රෝහල හා කළුබෝවිල රෝහල්වලට තුවාලකරුවන් ඇතුළත් කර ඇත.