නවතම පුවත්

සාලින්දගෙන් හිස්වූ මන්ත්‍රීකම හේරත්ට

අසංක

අසංක

සටහන – සංදේශ් වික්‍රමසිංහ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඩී.බී.හේරත් මහතා නම් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පැවැසීය.

ඊට අදාළ ගැසට් පත්‍රය ඉදිරි පැය 2ක් ඇතුළත මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලය වෙත බාරදීමට සැලසුම් කර ඇත.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඩී.බී. හේරත් මහතා පත්කිරීමට නිර්දේශ කර ඇත්තේ සාලින්ද දිසානායක මහතා අභාවප්‍රාප්ත වන විට ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෙබවීමයි.

ශාන්ත බණ්ඩාර මහතා ඉන් ඉල්ලා අස්වුවද එය පිරවීමට කටයුතු නොකල බැවින් යළිත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමට අවස්ථාව ලබාදෙන බව දේශපාලන.ආරංචි මාර්ග පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්