සාමණේර දෙනමට පහරදුන් සැකකරු රිමාන්ඩ්

Picture of අසංක

අසංක

හොරොව්පතාන විහාරස්ථානයක සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.