කිරිපිටි මිල සූත්‍රයට වියදම් කමිටුවේ අනුමැතිය

Picture of අසංක

අසංක

කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රයට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමව ඇත.

ඒ අනුව නව මිල සුත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එම මිල සුත්‍රය අනුමත වීමත් සමඟ මින් ඉදිරියට කිරිපිටි සංශෝධනය සම්බන්ධයෙන් සලකා බැලීම මෙම මිල සුත්‍රය හරහා සිදුකෙරෙනු ඇත.

ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ගණන් උච්ඡාවචනය සැලකිල්ලට ගෙන මෙම මිල සුත්‍රය සකස් කර ඇත