නවතම පුවත්

ශවේන්ද්‍ර පත්කිරීම ගැන දොස් කී අයට මානව හිමිකම් සැසියේදී ලංකාව උත්තර දෙයි

අසංක

අසංක

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් වන බවත් ඒ සම්භන්ධව විදෙස් රටවල් නගන චෝදනා ප්‍රතික්ෂේප කර සිටින බවත් ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියෙදී අවධාරණය කර සිටී .

විවිධ රටවල් මෙම පත්වීම පිළිබඳව විවිධ ආදහස් දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාව කලකිරීමට පත්ව ඇති බවද 42 වන ජගත් මානව හිමිකම් සැසිය අමතමින් ජිනීවාහි මෙරට නිත්‍ය නියෝජිත ඒ අසීස් මහතා අද (11) අවධාරණය කර ඇත.

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිලිබඳ මූලික කණ්ඩායම කල ප්‍රකාශයට පිළිතුරක් ලෙස අසීස් මහතා මේ බව සඳහන් කළේය .

කැනඩාව, ජර්මනිය උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ එක්සත් රාජධානිය මෙම මූලික කණ්ඩායමේ සාමජික රටවල් වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි