සුදුහාල්, සීනි, යූරියා එකතු කර කෘතිමව රා නිෂ්පාදනය කර මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමකට අලෙවි කිරීමේ ජාවාරමක නිරත ස්ථානයක් පිළිබඳ බස්නාහිර පළාත් බුද්ධි කාර්යංශය හෙළිකරගෙන තිබේ.
කළුතර නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණඩායමක් පයාගල පිහිටි එම කෘත්‍රිම රා නිෂ්පාදනාගාරය වටලා ඇත.
එහි තිබී කෘ9ලෙස සැකසූ රා ලොඉටර් 20000ක් හමුවී තිබේ.
විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට මුදල් ගෙවමින් මෙය පවත්වාගෙන ගිය බවයි.
පොලීසිය හා සුරාබදු අංශ වෙත මාසයකට ලක්ෂ එකහමාරක් පමණ ගෙවමින් මෙය පවත්වාගෙන ගොස් ඇත.