නවතම පුවත්

පොහොට්ටුවේ පක්ෂ නායක රැස්වීමක්

අසංක

අසංක

සුවිශේෂ යෝජනා කිහිපයක් පිලිබඳ සාකච්ජා කිරීම වෙනුවෙන් , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අයත් සියලු පක්ෂවල නායකයින් සහභාගිවන පක්ෂ නායක රැස්වීමක් ලබන අඟහරුවාදා දින පැවත්වීමට නියමිත බව වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කල යුතු බවට වන යෝජනාවක් මෙහිදී විශේෂයෙන් ඉදිරිපත් වීමට නියමිත බවද වාර්තාවේ.

ඒ අනුව ශ්‍රීලනිපය හා පොදු ජන පෙරමුණ අතර පක්ෂ වශයෙන් සන්ධානයක් ගොඩනැගිය යුතු නැති බවටත් . ඒ වෙනුවට පොදු ජන පෙරමුණු ජනාධිපති අපේක්ෂකවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රීලනිපය අවබෝධතා ගිවිසුමකට එළඹීම ප්‍රමාණවත් වන බවටත් වන යොජනාවක එදින රැස්වීම වෙත ඉදිරිපත්වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර සිටී.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !