යුරෝපා-ලංකා වෙළඳාම වසරකට බිලියන 5 පන්නයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව හා යුරෝපය අතර සමස්ත වාර්ෂික වෙළඳාමේ වටිනාකම මේ වනවිට යුරෝ බිලියන 5 ඉක්මවා ඇති බව යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා සඳහන් කර සිටී .

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය බවට පත්ව ඇති බවත් ඉදිරියේදී දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු යොදන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් ආසිර්වාතම් මහත්මිය සමග බ්‍රසල්ස් නුවරදී පවතී සාකච්ජාවකදී ටසක් මහතා සඳහන් කර අත.

මානව හිමිකම්, සිවිල් නිදහස සහ නීතියේ ආධිපත්‍යය රට තුල ස්ථාපිත කිරීම සඳහාද යුරෝපා සංගමයේ සහය ලැබෙන බව ටසක් මහතා මෙහිදී පැවසීය