නවතම පුවත්

දූෂිතම වායුව පිරි නගර ලැයිස්තුවෙන් බීජිං ඉවතට

අසංක

අසංක

ලොව දූෂිතම වායුව සහිත නගරයක් ලෙස කාලයක් පුරා විවේචනයට ලක්ව තිබු චීනයේ බීජින්ග් නගරයේ වායු දූෂණ අගය මේ වනවිට වාර්තාගත ලෙස පහල බැස ඇති බව ජාත්‍යන්තර පරිසර සංවිධාන පෙනවදේ .

ඒ අනුව ඉදිරියේදී ලොව දූෂිත නගර ලැයිස්තුවෙන් බීජින්ග් නුවර , ඉවත් කිරීමට කටයුතු යෙදිය යුතු බව මෙම පරිසර සංවිධාන පවසති.

වායු දූෂණය සඳහා මූලික වන‍ කර්මාන්ත වසා දමා පරිසර හිතකාමී ලෙස ඒවා ස්ථානගත කිරීම, ඉන්ධන හා විමෝචන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මෙන්ම නගරයේ සහ අවට ප්‍රදේශවල ගල්අඟුරු පරිභෝජනය අඩු කිරීමට චීනය පියවර ගෙන තිබෙන අතර මෙම පියවරයන් හරහා ඇති සාර්ථක ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බවද වාර්තාවේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි