නවතම පුවත්

ලිබර්ටි මෝටර්ස් 25 පසුකරයි

අසංක

අසංක


රත්නපුර ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිසස් ආයතනයට වසර 25 පිරීම නිමිත්තෙන් සංවිධානය කල විශේෂ උත්සවයක් පසුගියදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්කොළඹ සිනමන්ලේක් හෝටලයේ පැවත්වින .

මෙහිදී තම රිදී ජුබිලිය වෙනුවෙන් දියත් කල සමාජ සේවා වැඩසටහනක් ලෙස හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් පස් දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව මුල්‍යාධාරද ප්‍රදානය කිරීමටද ආයතනය කටයුතු යොදා තිබිණ

ඊට අමතරව සිය වෙළදජාලයේ අලෙවි නියෝජිතයන් 70කුට දෙස් විදෙස් සංචාර සහිත ඇගයීම් තිළිණ ද මෙහිදී ප්‍රදානයකෙරිණ.

මෙම අවස්ථාවට රත්නපුර ලිබර්ටි මෝටර්ස් එන්ට්‍රප්‍රයිසස් අධිපති මොහොමඩ් රිස්වාන් ලුතුප් මහතාදපාර්ලිමේන්තු මංත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද එක් වූහ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි